Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) මීටරය අමතකයි… පැණිය සොයා කෑගල්ල වෙදාගේ ගෙදරට මහ සෙනඟක්

කෑගල්ල ධම්මික වෙදා

කෑගල්ල ධම්මික වෙදා

කොරෝනා වෛරසය සුව කළ හැකි යැයි පැවසෙන, පැණියක් ලබා ගැනීම සඳහා කෑගල්ලේ ධම්මික වෙදාගේ ගෙදර අසලට අද විශාල සෙනගක් රැස්ව සිටි බව වාර්තා වේ.

පිරිස කොරෝන වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නීතිරීති පවා කඩකරමින් එම ස්ථානයේ හැසිරෙන අයුරු දැකගත හැකි විය.

කෙසේ වෙතත් පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය ද එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් ඒ සඳහා දැඩි උත්සාහයක් ගන්නා අයුරු ද දැක ගත හැකි විය.

Exit mobile version