කොල්ලුපිටියටම කසිප්පු බෙදූ චීන ජාතිකයින් කොටු

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
මහා පරිමාණ ලෙස කසිප්පු නිෂ්පාදනය කළ ස්ථානයක් වැටලීමට කොල්ලුපිටිය පොලිසිය සමත්වී තිබෙනවා.
කුලී පදනම මත ලබාගත් නිවසක සිටි චීන ජාතිකයින් පිරිසක් මෙම ජාවාරම සිදුකරගන ගොස් ඇති අතර සිදුකල වැටලීමෙන් චීන ජාතිකයින් තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස හසුකරගත් කසිප්පු ජාවාරමෙන් කොල්ලුපිටිය සෑම තැනකටම පාහේ බෙදාහැරීම්ද සිදුකර ඇති බවයි කොල්ලුපිටිය පොලීසිය පවසන්නේ.