කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 296කින් ඉහළට! Editor Eleven 1 day ago කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) ඒකක 296.93කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,267.15ක් ලෙස සටහන් වූ අතර, අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.2ක් ලෙස දැක්වුණා. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram ලංකාවේ ආර්ථිකය ගැන සුභ ආරන්චි 2ක්.DateJanuary 8, 2021In relation toව්යාපාරිකකොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවයිDateDecember 24, 2024In relation toදේශීය පුවත්කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහළ යාමක්DateApril 7, 2025In relation toදේශීය පුවත්