Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වියළි කාලගුණයෙන් කුඹුරුවලට වූ හානි තක්සේරුව ඇරඹේ

වියළි කාලගුණයෙන් කුඹුරුවලට වූ හානි තක්සේරුව ඇරඹේ

වියළි කාලගුණයෙන් කුඹුරුවලට වූ හානි තක්සේරුව ඇරඹේ

වියළි කාලගුණයෙන් හානි වූ කුඹුරු ඉඩම්වල වගා හානි තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති ප්‍රේමසිරි ජයසිංහආරච්චි සඳහන් කළේ, ඒ සඳහා කණ්ඩායම් යොමු කර ඇති බවයි.

මේ වනවිට කුඹුරු අක්කර 8,000 කට අධික ප්‍රමාණයක් මේ වනවිට හානියට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

Exit mobile version