කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 327.49කින් ඉහළට Editor3 2 hours ago කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 327.49කින් ඉහළට කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ(16) දිනය අවසානයේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව දර්ශකය ඒකක 327.49කින් ඉහළ ගිය අතර, එය සියයට 1.47ක වර්ධනයක්. Share this: ලංකාවේ ආර්ථිකය ගැන සුභ ආරන්චි 2ක්.January 8, 2021ව්යාපාරිකකොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්March 8, 2024දේශීය පුවත්සියලු කොටස් මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක්September 23, 2024දේශීය පුවත්