Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ධීවර සහ ජලජීවී වගා කර්මාන්තකරුවන්ගේ ඉන්ධන ගැටළු පැවසිමට දුරකථන සේවාවක්

ධීවර සහ ජලජීවී වගා කර්මාන්තකරුවන්ගේ ඉන්ධන ගැටළු කියන්න දුරකථන සේවාවක්

ධීවර සහ ජලජීවී වගා කර්මාන්තකරුවන්ගේ ඉන්ධන ගැටළු කියන්න දුරකථන සේවාවක්

ධීවර යාත්‍රා සඳහා මෙන්ම, මුහුදු ආහාර සැකසීම (Seafood processing) සහ ජලජීවී වගාව (Aquaculture) ඇතුළු කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේදී ඇතිවන ගැටළු ඉදිරිපත් කිරීම සඳහා පැය 24 පුරා (24 x 7) ක්‍රියාත්මක වන සහය දුරකථන සේවාවක් (Help Line) දැන් ආරම්භ කර ඇත.

ඔබගේ කර්මාන්තයට අදාළ ඉන්ධන ගැටලු කඩිනමින් යොමු කිරීමට පහත අංකය අමතන්න: 0114323389

Exit mobile version