Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2027 ICC ශුරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2027 ICC ශුරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2027 ICC ශුරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2027 වසරේ පැවැත්වීමට නියමිත ICC ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට හිමිව තිබෙනවා.

තරගාවලියේ තරග කාලසටහන් ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

Exit mobile version