Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායම්

මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායම්

මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායම්

ආපදා සහන සැලසීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇද්දැයි සොයා බැලීම සදහා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ කණ්ඩායම් පත්කර තිබේ.

ඒ, ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයෙනි.

ප්‍රධාන කාර්යාලය හා ඒකාබද්ධව අදාළ කණ්ඩායම් හරහා අධීක්ෂණ ක්‍රියාවලිය සිදුවෙයි.

මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික් ආවරණය වන ආකාරයෙන් මේ වනවිට මූලික අධීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.

Exit mobile version