ලෝක වෙළඳපොළේ රත්රන් මිල ඉහළට Editor3 11 months ago ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ඉහළ අගයට ලෝක වෙළඳපොළේ රත්රන් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ (17) පෙරවරුවේ සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 4,307ක් ලෙසයි. සසඳුදා දිනයේ(16) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,277ක් ලෙස සඳහන් විය. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram ඉතිහාසයේ පළමු වරට රන් මිල ඩොලර් 5,500 ඉක්මවයිDateJanuary 30, 2026In relation toව්යාපාරිකරන් මිල තවත් ඉහළටDateJanuary 21, 2026In relation toදේශීය පුවත්ලෝක වෙළඳපොළේ රත්රං මිල ඉහළටDateOctober 20, 2024In relation toව්යාපාරික