ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළට Editor3 2 months ago ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ඉහළ අගයට ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ (17) පෙරවරුවේ සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 4,307ක් ලෙසයි. සසඳුදා දිනයේ(16) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,277ක් ලෙස සඳහන් විය. Share this: ඉතිහාසයේ පළමු වරට රන් මිල ඩොලර් 5,500 ඉක්මවයිJanuary 30, 2026ව්යාපාරිකරන් මිල තවත් ඉහළටJanuary 21, 2026දේශීය පුවත්ලෝක වෙළඳපොළේ රත්රං මිල ඉහළටOctober 20, 2024ව්යාපාරික