Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසියාවෙන් ශ්‍රී ලාංකිකයෙකුට ඉහළම සිවිල් ගෞරවයක්

රුසියාවෙන් ශ්‍රී ලාංකිකයෙකුට ඉහළම සිවිල් ගෞරවයක්

රුසියාවෙන් ශ්‍රී ලාංකිකයෙකුට ඉහළම සිවිල් ගෞරවයක්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාට සම්මානයක් පිරිනමා තිබෙනවා.

”මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” ලෙසයි එය නම් කර ඇත්තේ.

මෙය සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් සහිත සම්මානයක් වීම විශේෂත්වයක්. ‍
සම්මානය පිරිනමා ඇත්තේ එරට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින්.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමිනුයි සමන් මහතාට මෙම ගෞරව නාමය පිරිනමා ඇත්තේ.

Exit mobile version