Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිව්යෝක් නුවර නගරාධිපති සටනේ ජය සොහොරාන් මම්දානිට

නිව්යෝක් නුවර නගරාධිපති සටනේ ජය සොහොරාන් මම්දානිට

නිව්යෝක් නුවර නගරාධිපති සටනේ ජය සොහොරාන් මම්දානිට

අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ සොහොරාන් මම්දානි නිව්යෝර්ක් නගරාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු 2026 ජනවාරි 01 වැනිදා නගරාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

අප්‍රිකාවේ උපත ලැබූ 34 හැවිරිදි ඔහු, 1892න් පසු නිව්යෝර්ක් නගරයේ ළාබාලතම නගරාධිපතිවරයා බවට පත්වනු ඇති.

එමෙන්ම ඔහු එම නගරයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා මෙන්ම අප්‍රිකාවේ උපත ලැබූ ප්‍රථම නගරාධිපතිවරයාද වනවා.

Exit mobile version