පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද දින (08) දිවුරුම් දුන්නා.
ඒ අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීර මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහායි.
සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි