ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් තිබේ.
බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 78.29ක් ලෙසයි.
අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.28ක් ලෙස සටහන් විය.

බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහළට