ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට Editor3 1 year ago ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් තිබේ. බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 78.29ක් ලෙසයි. අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.28ක් ලෙස සටහන් විය. Share this: ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළටOctober 6, 2024දේශීය පුවත්මැදපෙරදිග යුද ගැටුම් මැද බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළටMarch 3, 2026ව්යාපාරිකබොරතෙල් මිල පහළටJune 24, 2024දේශීය පුවත්