Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 327.49කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 327.49කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදි (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය.

මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසටය.

ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය අද (23) දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය.

Exit mobile version