Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ.

ඒ, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ එකඟත්වයෙනි.

මුදල් පිළිබඳ කාරක සභාවේ සෙසු සමාජිකයින්ද අද දින (18) කාතානායක වෛද්‍ය ජගත් වික්‍රමරන්න මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Exit mobile version