හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලියාපදිංචි අංක තහඩු නොමැති සුඛෝපභෝගී රථයක් මිරිහානේ නිවසකින් සොයාගැනීමේ සිද්ධියට අදාළව මෙසේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට