Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙකු නිල නිවාසවල ජල ගාස්තු ගෙවා නෑ

ජල ගාස්තු සංශෝ­ධ­න­යට 2024 වන තෙක් ප්‍රති­ප­ත්ති­යක් සකස්කර තිබුණේ නෑ - ජාතික විග­ණන කාර්යා­ලය

ජල ගාස්තු සංශෝ­ධ­න­යට 2024 වන තෙක් ප්‍රති­ප­ත්ති­යක් සකස්කර තිබුණේ නෑ - ජාතික විග­ණන කාර්යා­ලය

හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ඉන් අය වීමට නියමිත මුදල රුපියල් මිලියන 9ක් බවයි.

ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා.

එම මණ්ඩලය කියා සිටියේ කිසිදු විශේෂත්වයකින් තොරව රාජ්‍ය චක්‍රලේඛවලට අනුව ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවයි.

Exit mobile version