Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සොයා බැලීමට ජනපති කමිටුවක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සොයා බැලීමට ජනපති කමිටුවක්

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අදාළ පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව මෙම කාලය තුළදී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවටයි උපදෙස් ලබාදී ඇත්තේ

Exit mobile version