Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ නැවතත් – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ නැවතත් ගෙන්වලා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ නැවතත් ගෙන්වලා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් ඇතුළු නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන පසුබිමක තවත් එවැනිම ඉමියුනොග්ලොබින් ඇතුළු පිළිකා ඖෂධ තොගයක් ගෙන්වා ඇති බවට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා ඒ මහතා සඳුදා දිනයේ (30) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

Exit mobile version