Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෘථිවියට නව සඳක්

පෘථිවියට නව සඳක්

පෘථිවියට නව සඳක්

පෘතුවියේ ජනතාවට නව අභ්‍යවකාශ අත්දැකීමක් ලබා ගැනීමට අද දින (29)සිට අවස්ථාව උදා වනවා.

ඒ මීටර් 10ක විෂ්කම්භයකින් යුත් කුඩා සඳක් පෘතුවි ගුරුත්වාකර්ෂණයට හසුවී තාවකාලිකව කක්ෂගත වීම හේතුවෙන්.

පෘතුවිය ආසන්නයේ ගමන් කරමින් පැවති 2024 පීට් ෆයිව් නැමැති ග්‍රහයා මෙලෙස තාවකාලිකව පෘතුවිය වටා භ්‍රමණවාර ආරම්භ කර තිබෙනවා.

පෘතුවි චන්ද්‍රයාට වඩා අතිශයින්ම කුඩා මෙම චන්ද්‍රයා අද (29) සිට නොවැම්බර් 25 වනදා දක්වා පෘතුවිය වටා භ්‍රමණය සිදුවනවා.

Exit mobile version