Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

EPF පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු

EPF පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු

EPF පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු

අර්ථ සාධක අරමුදලට දායක මුදල් ගෙවීම පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු පවරා ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.

කෝපා කමිටුව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී (19) රැස්විය.

Exit mobile version