සිමෙන්ති මිල රුපියල් 150කින් පහළට Editor3 2 years ago සිමෙන්ති කොට්ටයක තොග මිළ ඉහළට ජූනි 1 වනදා සිට ක්රියාත්මක වන පරිදි කිලෝග්රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක්. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram සිමෙන්ති මිළ පහළටDateMay 1, 2024In relation toදේශීය පුවත්සිමෙන්ති මිල අඩු කරයිDateDecember 14, 2022In relation toදේශීය පුවත්(14) රෑ සිට බස් ගාස්තු ඉහළට; සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළටDateMarch 14, 2022In relation toදේශීය පුවත්