සිමෙන්ති මිල රුපියල් 150කින් පහළට Editor3 1 year ago සිමෙන්ති කොට්ටයක තොග මිළ ඉහළට ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක්. Share this: සිමෙන්ති මිළ පහළටMay 1, 2024දේශීය පුවත්සිමෙන්ති මිල අඩු කරයිDecember 14, 2022දේශීය පුවත්(14) රෑ සිට බස් ගාස්තු ඉහළට; සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළටMarch 14, 2022දේශීය පුවත්