Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනය ඇමෙරිකාවට අනතුරු අඟවයි

චීනය ඇමෙරිකාවට අනතුරු අඟවයි

චීනය ඇමෙරිකාවට අනතුරු අඟවයි

සීමාව ඉක්මවා කටයුතු නොකරන ලෙස චීනය ඇමෙරිකාවට අනතුරු අගවා තිබෙනවා.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් හමුවූ අවස්ථාවේදීයි මේ බව සදහන් කර ඇත්තේ.

චීන විදේශ අමාත්‍යවරයා ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා වෙත පැනයක් යොමු කරමින් දෙදෙනා අතර පැවති සාකච්ඡාව ආරම්භ කළ අතර එය පැනයකටත් වඩා අනතුරු ඇගවීමක් ලෙස සැලකිය හැකි බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

චින / ඇමෙරිකා මිතුදම මේ වන විට ස්ථාවර මට්ටමකට පත්ව තිබුණ ද තවදුරටත් එහි සෘණාත්මක කරුණු පරික්ෂණ මට්ටමේ පවතින බවයි චීන විදේශ අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.

චීනයේ සෛරීත්වය /ආරක්ෂාව හා සංවර්ධනය යන කරුණු තුනේ සීමාවන් ඉක්මවා කටයුතු කිරීමෙන් වළකින ලෙස ද ඔහු ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

Exit mobile version