අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5ක් වන අතර, නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක් බවත් මෙම ණය කන්දරාව ගෙවා දැමීමට හැකිවන පරිදි 100%ක් රජය සතු සහස්යා ඉන්වෙස්ට්මන්ට් සමාගම වෙත අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් පවරා දෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අධිවේගයේ වාර්ෂික ලාභය බිලියන 5යි; ණය බිලියන 800යි

අධිවේගයේ වාර්ෂික ලාභය බිලියන 5යි; ණය බිලියන 800යි