Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ බැංකු පොලී අනුපාත තව දුරටත් අඩු කරයි

ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට බලපත්‍රලාභී බැංකු මගින් සහන

ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට බලපත්‍රලාභී බැංකු මගින් සහන

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සඳුදා (25) පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.5 සහ සියයට 9.5 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත.

Exit mobile version