ලංකා සතොස විසින් සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක මිල පහළ දමා තිබෙනවා.
සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන (15) මාධ්‍ය සාකච්ඡාවක කැඳවමින් මේ බව සඳහන් කළා.
මෙම මිල අඩු කිරීම (15) සිට ක්‍රියාත්මකය.
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි