Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය ගැන විශේෂ නිවේදනයක්

කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය ගැන විශේෂ නිවේදනයක්

කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය ගැන විශේෂ නිවේදනයක්

දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව පවසයි.

Exit mobile version