Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අප්‍රේල් මස අවසන් වන තෙක් බිත්තර ආනයනයට පියවර

ආනයනික බිත්තර මිල රු8කින් ඉහළට

ආනයනික බිත්තර මිල රු8කින් ඉහළට

ලබන වසරේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා බිත්තර ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දුන් බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා

අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව බිත්තරයක් රුපියල් 35ක මිලකට පාරිභෝගිකයාට ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

වෙළෙඳපොළේ බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර දිගින් දිගටම මෙලෙස කටයුතු කරන්නේ නම් ආනයනය අඛණ්ඩව සිදු කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Exit mobile version