අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ කඩිනමින් ආනයනට සැලසුම් කර ඇති බවයි.
එම ඖෂධ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් අණවුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ඖෂධවලට උපරිම සිල්ලර මිලක් නියම කළ හැකි වන පරිදී අති විශේෂ ගැසට් නිවේදනයක්