Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට වසර 6ක තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙන්.

මාලන් සැමුවෙල්ස්ට එරෙහිව ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් එම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version