Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇමරිකාවේ IESC ආයතනයේ සහාය

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇමරිකාවේ IESC ආයතනයේ සහාය

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇමරිකාවේ IESC ආයතනයේ සහාය

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සදහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහයෝගය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගීතා සංවිධානයක් වන (IESC)හි සහයෝගය පළ කර තිබේ.

ඒ අනුව දිනකට ලීටර් 100ක් පමණ කිරි නිෂ්පාදනය කරන කුඩා පරිමාණ කිරි ගව පාලන ඒකක වල ධාරිතාවය ඉහල නැංවීම, නව තාක්ෂණය හා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය සහයෝගීතාවය ලබාදීම එම IESC ආයතනය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version