සීනි බද්ද ඉහළට Editor3 12 months ago සීනි බදු වංචාවට අදාළ සමාගම්වලින් එම මුදල් අය කරගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ යළිත් උපදෙස් සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව සීනි කිලෝග්රෑමයක් සඳහා පැවති ශත 25ක බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බව සඳහන්. එය (02) සිට වසරක් සඳහා ක්රියාත්මකයි. Share this: