Crypto Currency මුදල් මධ්‍යස්ථාන දෙකකට ලංකාව තුල අවසර හිමි වෙයි Editor 7 2 years ago කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටොකරන්සි මුදල් ඒකක හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යාමට අවරස දුන් බවට වරාය නගර කොමිසම රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී තිබේ. Share this: කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම අත්සන් තබයි, ඩොලර් බිලියනයක ආයෝජනක්December 19, 2020ව්යාපාරිකකොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අයත් රෙගුලාසි ගැසට් නිවේදනයකින්October 1, 2022දේශීය පුවත්කොවිඩ් නීති කඩ කර ගැනයි කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ – හර්ෂ ද සිල්වාMay 20, 2021දේශපාලන