තේ සඳහා අය කරනු ලබන සෙස් බද්ද ඉහළට Editor3 2 years ago තේ වගාවට දිළිර රෝගයක් තේ අපනයනයේදී අය කරනු ලබන එකතු කළ අගය මත පනවන බද්ද හෙවත් සෙස් බද්ද තේ කිලෝ 100කට රුපියල් 400ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ 1975 අංක 14 දරණ ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතින් විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි. Share this: