Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

සෑම මැතිවරණයකදීම මෙවැනි ලිපියක් යොමුකෙරෙන අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් මෙම ලිපියෙන් විශේෂ අවධානය යොමුකර ඇති බව සඳහන්.

Exit mobile version