ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් (24) දින සිට ඉවත් කර ඇති බව සීමාසහිත ලංකා සතොස සමාගම නිවේදනය කර සිටී.
මේ අනුව ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කරයි.
සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි