Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් 6 වැනිදා රටපුරා හර්තාලයක්

ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් 6 වැනිදා රටපුරා හර්තාලයක්

ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් 6 වැනිදා රටපුරා හර්තාලයක්

ජනපීඩන ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් මේ මස 6 වැනි දින රටපුරා හර්තාලයක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියයි.

රජ්‍ය,අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු යන කේෂ්ත්‍රවල සියලු සේවක සේවිකාවේ එම වර්ජනයට එක්වන අතර රටපුරා හර්තාල් ක්‍රියාමර්ගවල නිරතවන බවද ඔවුහු කීහ.

රටපුරා සෑම නගරයකම මෙන්ම සෑම ගම් ප්‍රදේශයකම ජනතා එදින පාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවල නිරත වන බවද ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්කර තිබෙන බව ද වාර්තා වෙයි.

Exit mobile version