Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) ගෝල්ෆේස් අරගලයට සහාය දෙන ගාලු නගරයේ විරෝධතාවට පොලිසියෙන් භාදා

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිටිය අසල ජනතාව විසින් අඛණ්ඩව පවත්වාගෙන යන අරගලයට සහාය පළ කරමින් ගාල්ල නගරයේදී එම ප්‍රදේශයේ ජනතාව විසින් පෙරේදා සිට අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට (17)වැනි දා උදෑසන පොලිසිය විසින් බාධා කර ඇති බව වාර්තා වේ.

පොලිස් කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් විශාල පිරිසක් පැමිණ විරෝධතාකරුවන් විසින් පිහිටුවා තිබුණු කූඩාරම ඉවත් කර ඇති බව සඳහන් වේ.

Exit mobile version