Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සීනි බද්ද අඩු කිරීමෙන් අහිමි වුණු බදු ආදායම නැවත ලබා ගන්න ජාතික විගණන කොමිසමෙන් නිර්දේශ

සීනි බදු වංචාවට අදාළ සමාගම්වලින් එම මුදල් අය කරගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ යළිත් උපදෙස්

සීනි බදු වංචාවට අදාළ සමාගම්වලින් එම මුදල් අය කරගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ යළිත් උපදෙස්

සීනි බද්ද අඩු කිරීමෙන් රජයට අහිමි වූ බදු ආදායම, එහි වාසිය ලබාගත් පාර්ශ්වයන්ගෙන් නැවත අයකර ගතයුතු බව ජාතික විගණන කොමිසම රජයට නිර්දේශ කරයි.

Exit mobile version