මිලිග්රෑම් 500ක පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30ක් ලෙස නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පෙබරවාරි මස 28 වනදා සිට එය බලපැවැත්වෙන බවයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.
බෙහෙත් වර්ග 60ක, පාන්, බනිස්, බත් පැකට්, ප්ලේන්ටි හා කොත්තුවල ඉහළට