Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙල්ටා උප ප්‍රභේදය පාසැල් ළමුන් සහ තරුණයින් අතර පැතිරීම සුලභයි – චන්න ජයසුමන

බූස්ටර් එන්නත නොගෙන විනෝද සවාරි ගියහොත් කොවිඩ් සුනාමියක් - චන්න ජයසුමන

බූස්ටර් එන්නත නොගෙන විනෝද සවාරි ගියහොත් කොවිඩ් සුනාමියක් - චන්න ජයසුමන

මෙරටින් හමුවූ කොරෝනා ඩෙල්ටා උප ප්‍රභේදය පාසැල් ළමුන් සහ තරුණ ප්‍රජාව අතර පැතිරීම සුලභව දැකිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

පූර්ණ එන්නත්කරණයට ලක්වු සියලුදෙනා තමන්ට වැළඳෙන රෝගී තත්ත්වයන් නොසලකා හැරීමෙන් වළකින ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

ශීත කාලගුණයක් පවතින මෙම කාලසීමාවේදී උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි අසනීප තත්ත්වයන් ඇතිවන්නේ නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමුවීම සුදුසු බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version