Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගොවීන්ගේ විශ්වාසය කඩ කළ කෘෂිකර්ම ඇමැතිට එරෙහිව විශ්වාස භංගයක්

ගොවීන්ගේ විශ්වාසය කඩ කළ කෘෂිකර්ම ඇමැතිට එරෙහිව විශ්වාස භංගයක්

ගොවීන්ගේ විශ්වාසය කඩ කළ කෘෂිකර්ම ඇමැතිට එරෙහිව විශ්වාස භංගයක්

පොහොර කලට වේලාවට ලබා නොදී ගොවීන්ගේ විශ්වාසය කඩ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු කණ්ඩායම සමග සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන බවද හෙතෙම සඳහන් කළේය.

මේ ආණ්ඩුව යටතේ ගොවීන් යන එනමං නැති පිරිසක් බවට අද පත්ව ඇතැයි පැවසූ අත්තනායක මහතා ආණ්ඩුවට ගොවීන්ට සහන ලබාදිය නොහැකි බවද පැවැසුවේය.

Exit mobile version