Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුරු පොකුරු කතා බොරු – අත්අඩංගුවට ගෙන ඇන්ටිජන් ටෙස්ට් කළ ගුරුවරුන් ඇතුළු 44 දෙනාටම නෙගටිව්

ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළ ගුරුවරුන්, ගුරුවරියන් ඇතුළු 44 දෙනාම කොවිඩ් ආසාදිතයින් නොවන බව එම පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

මේ දිනවල කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යමින් පවතින්නේ ගුරුවරුන්ගේ උද්ඝෝෂණ නිසා බවට සාවද්‍ය මතයක් ගොඩනැඟීමට ආණ්ඩු හිතවාදීන් ගන්නා උත්සාහය අසාර්ථක වී ඇති බව පෙනේ.

ඒ මහතා මෙන්ම ඒකාබද්ධ ගුරු සේවා සංගමය ද ඒ බව සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණේ පහත ආකාරයෙනි.

Exit mobile version