Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සහන දියව් කියලා කෑගැහුවට, සහන දෙන්න වෙන්නේ ජනතාවට බදු පිට බදු ගහලා – බන්දුල ගුණවර්ධන

සහන දියව් කියලා කෑගැහුවට, සහන දෙන්න වෙන්නේ ජනතාවට බදු පිට බදු ගහලා – බන්දුල ගුණවර්ධන

සහන දියව් කියලා කෑගැහුවට, සහන දෙන්න වෙන්නේ ජනතාවට බදු පිට බදු ගහලා – බන්දුල ගුණවර්ධන

ජනතාවට සහන ලබාදිය හැක්කේ ජනතාව මතම බදුබර පැටවීමෙන් පමණක් බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රටේ මූල්‍ය තත්වය පිළිබදව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනුයි බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

කොවිඩ් වසංගතය හමුවේ ලෝකයම අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක මෙරට ආර්ථිකයට සිදුව ඇති බලපෑම පිළිබදව පාර්ලිමේන්තුව තුළ ප්‍රබුද්ධ සංවාදයක් ඇතිවිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ඉදිරිපත් කර ඇති පරිපූරක ඇස්තමේන්තුව (23) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනා.

Exit mobile version