Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) මාව මරලා දාන්න! මෙහෙම පළිගන්න එපා!! රිෂාඩ් පාර්ලිමේන්තුව දෙවනත් කරයි!!!

තමන් කිසිදු හේතුවක් නොමැතිව දින 90ක රැදවුම් නියෝග යටතේ රදවා තබා ඇති බවත්, එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දිීන් මහතා සදහන් කළේය.

තමන් වැරැද්දක් කර ඇතිනම් තමන්ට මරණ දඩුවම ලබා දෙන ලෙස කී මන්ත්‍රීවරයා මෙලෙස පළිගැනීම නොකරන ලෙසද කියා සිටියේය.

 

https://www.youtube.com/watch?v=3_XKUwgPe9c

Exit mobile version