සමස්ත ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 16 ඉක්මවා ගියේය.
ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් 160,322,806 මේ වන විට වාර්තා වී ඇති අතර, සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,331,127කි.
ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 16 ඉක්මවයි, කොවිඩ් මරණ මිලියන 3 ඉක්මවයි

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 16 ඉක්මවයි