Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“පෝට් සිටි පනතට පාර්ලිමේන්තුවේ 2/3 අවශ්‍ය නෑ” – අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් ෆර්සානා ජමීල්

පෝට් සිටි පනතට පාර්ලිමේන්තුවේ 2/3 අවශ්‍ය නෑ – රජය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් ෆර්සානා ජමීල්

පෝට් සිටි පනතට පාර්ලිමේන්තුවේ 2/3 අවශ්‍ය නෑ – රජය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් ෆර්සානා ජමීල්

පෝට් සිටි පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය අවශ්‍ය නොමැති අතර සරල බහුතරය ප්‍රමාණවත් බව රජය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියි.

වරාය නගරය තුළ ඇති කරන බැංකු සියල්ල මහ බැංකුවට යටත් කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

Exit mobile version